සමාජ මාධ්‍ය යේ බලපෑම.
සමාජ මාධ්‍ය බලපෑම යටතේ "තරුණ පරපුරට" වන බලපෑම මේ යටතේ සාකච්ඡා කෙරෙයි.
සමාජ මාධ්‍ය යේ ආරම්භය හා විකාශනය.
ගොලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජන මාධ්‍යයන්ගේ , නව මාධ්‍යයන්ගේ වර්දනයක් දක්නට ලැබුණි. මෙම වර්ධනයත් සමග සාමජ මාධ්‍යන් මිනිස් ලොව පුරා ව්‍යාප්ත වන්නට පටන් ගැනුණි.සමාජ මාධ්‍ය,ලොව පුරා සංවර්ධනය වූ රටවල් පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල්ද අරක් ගෙන ඇති බව නො රහසකි.භූගොලීය සීමා අතික්‍රමණයට හා කාලය හා අවකාශය අතර දුර සංකෝචනය සමාජ මාධ්‍ය සතු ශක්‍යතාව සමාජ මාධ්‍ය වේගයෙන් ලෝකය වෙලා ගෙනීමට හේතු විය.සමාජ මාධ්‍ය නිර්වචන ආශ්‍රයෙන් ඉදිරිපත් කිරීමේදී මේ නිර්වචනය වැදගත් වේ.
මෙහිදී අවධාරනය වන්නෙ සමාජ මාධ්‍ය තුල නිර්වාචික සන්නිවේදනය සිදු වන බවයි.
සමාජ මාධ්‍යන් ගේ විකාශනය දෙස බැලීමේදී එහි විවිධත්වයක් දැකිය හැකිය.ලොව පළමු සමාජ මාධ්‍ය සිට එහි විකාශනය පහත පරිදි වේ.
"සමාජ මාධ්‍ය යනු අන්තර්ජාලය භාවිතා කරමින් මිනිසුන් එකිනෙකා සමග අන්තර් සබදතා පවත්වාගෙන යන වචන,ඡායාරූප,ශ්‍රවය, යන දේ අන්තර්ගත බහු මාධ්‍ය දෙයකි."
මෙහිදී අවධාරනය වන්නෙ සමාජ මාධ්‍ය තුල නිර්වාචික සන්නිවේදනය සිදු වන බවයි.

- Six Degrees 1997-2001 (First social Media)
- Hot or Not 2000
- Friendster 2002
- Linkedin 2002
- My space 2003
- Face book 2004
- You Yube 2005
- Twitter 2006
- The hashtag arrives 2007
- Weibo 2009
- Instagram 2010
- Year of the Selfie 2014
- Face book LIVE 2016
- Instagram launches stories 2016
- Instagaram launches IGTU app 2018
සමාජ මාධ්‍ය වර්ග
ලොව ප්‍රමුකතම සමාජ මාධ්‍ය ලෙස පෙන්වා දිය හැකි ය.මිලියන 1600 ක් පමණ පරිශීලකයන් ප්‍රමාණයක් වර්තමානයෙදී මෙම සේවය භාවිතා කරමින් සිටී. සියලුම වෙබ් අඩවි වලට අනුව Facebook වෙබ් අඩවිය ප්‍රමුඛස්ථානයේ. මේ වෙබ් අඩවිය ආරම්භ කළ මුල් පැය 4 ඇතුලත පුද්ගලයන් 450 ක් පමණ එයට සම්බන්ධ වූ බව වාර්ථා වේ.මෙම වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ මාක් සකර්බර්ග් ය.මේ මගින් වාචික සන්වාද,වීඩියෝ සන්වාද ආදී පහසුකම් රාශියක් සපයා දී ඇත.එක් රටක් තුළ පමණක් නොව රට රටවල් අතර පවා සම්බන්දතා පවත්වා ගැනීමට වෙබ් අඩවිය ඉවහල් වී තිබේ.
- Youtube
Youtube වීඩියො හුවමාරුව සදහා නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි.ලොව ඔනෑම ස්ථානයක සිට මෙම වෙබ් අඩවිය මගින් තමන්ට අවශය වීඩියො දර්ශනයක් බැලිය හැකිය.මෙමගින් ඉතා පහසුවෙන් වීඩියො උඩුගත කිරීම හා ඒවා මාර්ගගත ව හුවමාරු කර ගැනීමට පහසුකම් සලසා දෙයි.වර්ථමානයේදී Youtube channel පවා පවත්වගෙන යන බව අප කවුරුත් දන්නා දෙයකි.එය තනිව හෝ කණ්ඩායම් වශයෙන් සිදු කරනු ලබයි.එමෙන්ම සෑම රූපවහිනී නාලිකාවක්ම පාහේ සිය විකාශනය Youtube තුළ පවත්වාගෙන යෑම සිදු කරයි.ගීත,චිත්‍රපට,විනෝදාත්මක වැඩසටහන් ආදී ඕනෑම වීඩියොවක් බැලීමට යොදා ගත හැකිය.
2006 වර්ෂයේ දී ආරම්භ වන මෙම සේවාව අන්තර්ජාල කෙටි පණිවිඩ සේවය ලෙස හදුන්වනු ලබයි.එමෙන්ම සේවයක් ලෙසද මෙම සේවාව හදුනාගැනේ.රට රටවල්වලවලට පවා යම් පණිවිඩයක් ඉතා පහසුවෙන් යොමු කිරීමට මෙය මහත් රුකුලක් වී ඇත.නිදසුනක් ලෙස ලංකාවේ Telecom ආයතනය මගින් පවත්වාගෙන යන @ TRCSL යන Twitter ගිණුම.එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පවත්වගෙන යනු ලැබූ @ PresRajapaksha යන Twitter ගිණුම දැක්විය හැකිය.
මෙය වෙබ් අඩවියට සමාන දෙයකි.වීඩියො හුවමාරු කර ගැනීමට මිතුරන් සමග සම්ධන්දතා පවත්වා ගැනීමට භාවිත කරයි.
වර්තමාන සමාජය තුළ පොත පතින් ඈත් වූ අධ්‍යාපනික මනසක් සහිත තරුණ පරපුරක පිලිබිබුවක් දැක ගත හැකිය.ගෝලීයකරණයත් සමග සමාජ මාධ්‍යන්ගේ නැගී ඒමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුණි.ඒත් සමගම සමාජයේ රැල්ලට හසු වූයේ තරුණ පරම්පරාවයි.
තරුණ තරුණයින්ගේ සමාජමය සම්බන්දතාවයන් දුරස් වීම සමාජ මාධ්‍යන් මගින් සිදු වන බව තහවුරු වී තිබේ.ප්‍රේමය,මිත්‍රත්වය,දෙමාපිය සම්බන්දතා පවා මෙයට කොටු වී තිබෙන්නක් බව නොරහසකි.වර්ථමානයේ භාවිතා වන FB,Twitter ආදී සමාජ මාධ්‍යන් තරුන පරපුරගෙ ජීවිතයට සම්බන්ධ නැතුවම බැරි දෙයක් බව දැනටමත් ඔප්පු වී හමාරය.සමාජ මාධ්‍යන් මගින් තරුණ පරපුර උදෙසා කරනු ලබන බලපැම සෘණාත්මක හෝ ධනාත්මක ව්ය හැකිය.
වර්තමාන තරුණ පරපුර බහුල වශයෙන් භවිතා කරන FB ගිනුම් හේතුවෙන් මේ තත්වය බොහෝ දුරටඇති වී තිබේ.නිවසේ සිටියදී දෙමාපියන් ඇසුරට කාලයක් නොමැති වීමට තරම් මෙම සමාජ මාධ්‍ය තාරුණ්‍ය තුළ මුල් බැසගෙන තිබේ.මිතුරන් සමග මුහුණට මුහුණලා කථා කළද ඒ අවස්ථාවන්වලදී පවා දුරකථනය මාර්ගයෙන් සමාජ මාධ්‍ය හා මුසු වීමට පවා අද සමාජය පෙලඹී ඇත.එහිදී එකිනෙකාගේ මානුශීය සබදතා වෙනුවට ඉලෙක්ට්‍රොනික සබදතා ඇති වී තිබේ.FB, Twitter,වැනි මාධ්‍ය මගින් තනිකම පිලිබද හැගීම වැඩිකිරීමට හේතු වන බව ඇමරිකානු මානසික වෛද්‍යවරයෙක් පැවසීය.දිනකට පැය 2කට වැඩි කාලයක් සමාජ මාධ්‍ය භාවිතා කිරීම තුළින් මිනිසුන් සමාජයෙන් වෙන්වීමේ හැකියාව දෙගුණ තෙගුණ වන බව මොහු පෙන්වා දුනි.
2011 වසරේදී රටවල් 10ක විශ්ව විද්‍යාල සිසුන් කේන්ද්‍ර කර ගනිමින් සමීක්ශනයක් පැවැත්වුණි.එහිදී පැය 24 ක් ඔවුන් සිය ජංගම දුරකථනයෙන් හා FB ආදී සමාජ මාධ්‍යන්ගෙන් ඉවත්ව සිටීමට උපදෙස් දී තිබුණි.එහි අවසාන ප්‍රතිඵලය වූයේ 80% සිසුන්දැඩි මානසික පීඩනයකට ලක් වීමයි.මෙහිදී ගම්‍ය වන්නේ සමාජ මාධ්‍යන් වර්තමානයෙදී කෙතරම් දුරට තරුණ සිත් සමග බැදී කෙතරම් බලපැමක් කරන්නේ ද යන්නයි.
මෙයින් අර්ථ ගැන්වෙන්නේ අසභ්‍ය දර්ශන,අසභ්‍ය චිත්‍රපටි ආදිය නැරඹීමට අවශ්‍ය අවස්ථාවට ඇති ඉඩකඩ වැඩි වීමයි.වයස් භේදයකින් තොරව You Tube ආදී සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමට ඔනෑම අයෙකුට හැකියාව තිබේ.එහිදී මෙවැනි අසභ්‍ය දර්ශන නැරඹීමට ලොකු කුඩා ඔනෑම අයෙකුට හැකිය.You Tube වැනි සමාජ මාධ කිසිදු ආකාරයේ සීමාවක් නොමැතිව ක්‍රියාකාරී වෙයි.කාමුක අශාවන් ඉස්මතු වීම තුළ තමන් කවුරුද යන්න පවා අමතක වී යන සමාජයක් වර්ථමානයේ බිහි වී තිබේ.ලංකාව ගත් විට සංස්තිකෘතියට පටහැනි තරුණ සමාජයක ප්‍රතිබිම්බයක් වර්ථමානයේ දක්නට ලැබෙයි.
වර්තමාන තරුණ පරපුර තුළ වැනි සමාජ මාධ්‍ය පරිහරණය බහුලවම දැකගත හැකි තත්වයකි. FB ගිණුමක්,FB චැනලයක් නොමැති අයෙක් නොමැති තරම්ය.තරුණ තරුණියන් අතර මෙවැනි ගිණුම් නොමැති වීම සමාජයෙන් කොන් වීමට පවා හේතු වී ඇත.අලුතින් හදුනා ගන්නා දෙදෙනෙක් වූවද පළමුව මුහුනට මුහුණ කතා කිරීමෙන් පසුව ඔවුන්ගේ ඊළග මුණ ගැසීම් සිදු වන්නේ මේ ගිණුම් හරහාය.එමෙන්ම පාලුවක් තනිකමක් ඇති වූ විට අනෙකා හා කථා කිරීමට නොව සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම වර්ථමානයේ බෙහෙවින් දක්නට ලැබෙයි.
වර්තමානයේ ඔනෑම අවස්ථාවක් පිලිබදව ඉක්මණින් තොරතුරු සොයා ගැනීමට සමාජ මාධ උපකාරී වේ.මෙය තරුණ පරපුර බහුලවම සිය සියලුම තොරතුරු ලබා ගැනීමට භාවිතා කරයි.එය කෙතරම් දුරත්
වර්තමාන තරුණ තරුණියන් රට රටවල පවා මිත්‍ර සබදතා පවත්වා ගැනීම සමාජ මාධ හරහා සිදු කරයි.මෙය අධයාපනයට බෙහිවින් උපකාරී වේ.එමෙන්ම මිත්‍රත්වයන් ඇති කර ගැනීමට සහ තොරතුරු හුවමාරු කර ගැනීමට මෙහිදී අවස්ථාව ලැබේ.විදේශීය විවාහ පවා කර ගැනීමට තරම් සමාජ මාධ බලපෑම් කර තිබේ.
ආතතියෙන් පෙළෙන තරුණ තරුණියන් හට මහත් පිටුවහලක් වන්නේ සමාජ මාධ්‍ය යයි.යම් ප්‍රශ්නයකදී කවරෙකු හෝ ළග නොසිටියද FB,You Tube වැනි සමාජ මාධ්‍ය තම හුදෙකලාවට පිහිටක් කර ගන්නා සමාජයක් වර්ථමානයේ පවතී.මෙය මිනිස් ජීවිත සිය දිවි හානි කර ගැනීමෙන් වළක්වා ගැනීමට මහත් පිටිවහලක් වී තිබේ.
වර්තමාන තරුණ තරුණියන් වැනි සමාජ මාධ්‍ය හරහා බොහෝ මුදල් උපයයි.විවිධාකාර වූ අංශ මගින් චැනල් පවත්වා ගනිමින් බොහෝ මුදල් සපයා ගනී.අද වනවිට මෙලෙස මුදල් උපයා දියුණු වූ පිරිස් නැතුවාම නොවේ.
ආශ්‍රිත ග්‍රන්ථ
https://roar.media/sinhala/main/science-tech/effects-of-social-media-on-brain/
http://www.slpi.lk/%E0%B7%83%E0
2006 වර්ෂයේ දී ආරම්භ වන මෙම සේවාව අන්තර්ජාල කෙටි පණිවිඩ සේවය ලෙස හදුන්වනු ලබයි.එමෙන්ම සේවයක් ලෙසද මෙම සේවාව හදුනාගැනේ.රට රටවල්වලවලට පවා යම් පණිවිඩයක් ඉතා පහසුවෙන් යොමු කිරීමට මෙය මහත් රුකුලක් වී ඇත.නිදසුනක් ලෙස ලංකාවේ Telecom ආයතනය මගින් පවත්වාගෙන යන @ TRCSL යන Twitter ගිණුම.එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පවත්වගෙන යනු ලැබූ @ PresRajapaksha යන Twitter ගිණුම දැක්විය හැකිය.
බලපෑමක් යනු
ඕනැම කාරණයක් උදෙසා බලපැමක් ඇති විය හැකිය.එය සෘණාත්මක හෝ ධනාත්මක විය හැකිය.යම් දෙයකින් බලපෑමක් ඇති වන්නේ එය පුද්ගලයින් භාවිතයට ගන්නා ආකාරය හා එය තුල හැසිරෙන ආකාරය මතයි.යම් කරුණක් තුළින් යම් බලපෑමක් වන්නේද, ඒ පිළිබදව භාවිතයින් තුළ මනා දැනුමක් තිබිය යුතුයි.ඔ්නෑම දෙයක් ඔනැවට වඩා හොද නෑ යන කියමන මීට සාපේක්ශයි.නමුත් ධනාත්මක බලපැමක් ඇති කරන ඔනැම දෙයක් ලොවක් ඉදිරියට රැගෙන යන බව අමතක නොකල යුතුය.තරුණ පරපුර යනු
රටක තරුණ පරපුර යනු රටක ඉදිරි අනාගතයේ ගමන් මග වැනිය.ඔවුන්ගේ සමාජගත හෝ පෞද්ගලික ජීවිතය තුල ඔවුන් ක්‍රියාකරී වන ආකාරය මෙහිදී වැදගත් වේ.මීට වසර දහයකට පෙර සිටි තරුණ පරම්පරාවට සාපේක්ශව වර්තමාන තරුණ පරපුරගේ අධයාපන,දේශපාලනික,සංස්කෘතික චර්යාවන් වෙනස් වී තිබේ.එයට යම් බලපෑමක් යමකින් ඇති වී තිබෙන බව නොරහසකි.
සමාජ මාධ‍්‍යයන් මගින් තරුණ පරපුරට වන බලපැම
වර්තමාන සමාජය තුළ පොත පතින් ඈත් වූ අධ්‍යාපනික මනසක් සහිත තරුණ පරපුරක පිලිබිබුවක් දැක ගත හැකිය.ගෝලීයකරණයත් සමග සමාජ මාධ්‍යන්ගේ නැගී ඒමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුණි.ඒත් සමගම සමාජයේ රැල්ලට හසු වූයේ තරුණ පරම්පරාවයි.තරුණ තරුණයින්ගේ සමාජමය සම්බන්දතාවයන් දුරස් වීම සමාජ මාධ්‍යන් මගින් සිදු වන බව තහවුරු වී තිබේ.ප්‍රේමය,මිත්‍රත්වය,දෙමාපිය සම්බන්දතා පවා මෙයට කොටු වී තිබෙන්නක් බව නොරහසකි.වර්ථමානයේ භාවිතා වන FB,Twitter ආදී සමාජ මාධ්‍යන් තරුන පරපුරගෙ ජීවිතයට සම්බන්ධ නැතුවම බැරි දෙයක් බව දැනටමත් ඔප්පු වී හමාරය.සමාජ මාධ්‍යන් මගින් තරුණ පරපුර උදෙසා කරනු ලබන බලපැම සෘණාත්මක හෝ ධනාත්මක ව්ය හැකිය.
සෘණාත්මක බලපෑම
- මානුශීය සබදතා මගින් දුරස් වීම.
වර්තමාන තරුණ පරපුර බහුල වශයෙන් භවිතා කරන FB ගිනුම් හේතුවෙන් මේ තත්වය බොහෝ දුරටඇති වී තිබේ.නිවසේ සිටියදී දෙමාපියන් ඇසුරට කාලයක් නොමැති වීමට තරම් මෙම සමාජ මාධ්‍ය තාරුණ්‍ය තුළ මුල් බැසගෙන තිබේ.මිතුරන් සමග මුහුණට මුහුණලා කථා කළද ඒ අවස්ථාවන්වලදී පවා දුරකථනය මාර්ගයෙන් සමාජ මාධ්‍ය හා මුසු වීමට පවා අද සමාජය පෙලඹී ඇත.එහිදී එකිනෙකාගේ මානුශීය සබදතා වෙනුවට ඉලෙක්ට්‍රොනික සබදතා ඇති වී තිබේ.FB, Twitter,වැනි මාධ්‍ය මගින් තනිකම පිලිබද හැගීම වැඩිකිරීමට හේතු වන බව ඇමරිකානු මානසික වෛද්‍යවරයෙක් පැවසීය.දිනකට පැය 2කට වැඩි කාලයක් සමාජ මාධ්‍ය භාවිතා කිරීම තුළින් මිනිසුන් සමාජයෙන් වෙන්වීමේ හැකියාව දෙගුණ තෙගුණ වන බව මොහු පෙන්වා දුනි.- ආතතියට ලක් වීම
2011 වසරේදී රටවල් 10ක විශ්ව විද්‍යාල සිසුන් කේන්ද්‍ර කර ගනිමින් සමීක්ශනයක් පැවැත්වුණි.එහිදී පැය 24 ක් ඔවුන් සිය ජංගම දුරකථනයෙන් හා FB ආදී සමාජ මාධ්‍යන්ගෙන් ඉවත්ව සිටීමට උපදෙස් දී තිබුණි.එහි අවසාන ප්‍රතිඵලය වූයේ 80% සිසුන්දැඩි මානසික පීඩනයකට ලක් වීමයි.මෙහිදී ගම්‍ය වන්නේ සමාජ මාධ්‍යන් වර්තමානයෙදී කෙතරම් දුරට තරුණ සිත් සමග බැදී කෙතරම් බලපැමක් කරන්නේ ද යන්නයි.
- ව්‍යවහාරයේ වෙනස්කම් ඇති වීම
- තරුණ පරම්පරාව නොමග යාම
මෙයින් අර්ථ ගැන්වෙන්නේ අසභ්‍ය දර්ශන,අසභ්‍ය චිත්‍රපටි ආදිය නැරඹීමට අවශ්‍ය අවස්ථාවට ඇති ඉඩකඩ වැඩි වීමයි.වයස් භේදයකින් තොරව You Tube ආදී සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමට ඔනෑම අයෙකුට හැකියාව තිබේ.එහිදී මෙවැනි අසභ්‍ය දර්ශන නැරඹීමට ලොකු කුඩා ඔනෑම අයෙකුට හැකිය.You Tube වැනි සමාජ මාධ කිසිදු ආකාරයේ සීමාවක් නොමැතිව ක්‍රියාකාරී වෙයි.කාමුක අශාවන් ඉස්මතු වීම තුළ තමන් කවුරුද යන්න පවා අමතක වී යන සමාජයක් වර්ථමානයේ බිහි වී තිබේ.ලංකාව ගත් විට සංස්තිකෘතියට පටහැනි තරුණ සමාජයක ප්‍රතිබිම්බයක් වර්ථමානයේ දක්නට ලැබෙයි.
- සමාජ මාධ්‍යන්ගේ රැල්ලට කොටු වීම
- තරුණ පරම්පරාවෙන් රටකට සිදු විය යුතුකම් මගහැරීම
තරුණ පරපුර සිය ජීවිතයෙන් වැඩි කාලයක් සමාජ ජාලා සමග වැය කරයි.එහිදී ඔවුන්ට සිය අධ්‍යාපනය, වගකීම් අමතක වී යයි.රටක ඉදිරිය තරුණ පරපුර නම් ඔවුන් ඔවුන්ගේ ජීවිතය නිසියාකරව සකස් කරගනිමින් රට උදෙසා සේවයක් කළ යුතුය.එයට FB ආදී චැනල් සමග වියදම් කරන කාලය ඉවත් කර වැඩදායී කාර්යන් සිදුකළ යුතුයි.
- හැගීම් කෘතිම වීම.
ධනාත්මක බලපෑම්
- රටක් තුළ තරුණ තරුණියන්ගේ එකමුතුව වර්ධනය වීම
- තමන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට හොද තොතැන්නක් වීම
- තොරතුරු සොයා ගැනීමට ඇති හැකියාව
වර්තමානයේ ඔනෑම අවස්ථාවක් පිලිබදව ඉක්මණින් තොරතුරු සොයා ගැනීමට සමාජ මාධ උපකාරී වේ.මෙය තරුණ පරපුර බහුලවම සිය සියලුම තොරතුරු ලබා ගැනීමට භාවිතා කරයි.එය කෙතරම් දුරත්
- විදේශ සබදතා පවත්වා ගැනීමට හැකි වීම.
වර්තමාන තරුණ තරුණියන් රට රටවල පවා මිත්‍ර සබදතා පවත්වා ගැනීම සමාජ මාධ හරහා සිදු කරයි.මෙය අධයාපනයට බෙහිවින් උපකාරී වේ.එමෙන්ම මිත්‍රත්වයන් ඇති කර ගැනීමට සහ තොරතුරු හුවමාරු කර ගැනීමට මෙහිදී අවස්ථාව ලැබේ.විදේශීය විවාහ පවා කර ගැනීමට තරම් සමාජ මාධ බලපෑම් කර තිබේ.
- හුදෙකලාව නැති කර ගැනීමට හැකි වීම.
ආතතියෙන් පෙළෙන තරුණ තරුණියන් හට මහත් පිටුවහලක් වන්නේ සමාජ මාධ්‍ය යයි.යම් ප්‍රශ්නයකදී කවරෙකු හෝ ළග නොසිටියද FB,You Tube වැනි සමාජ මාධ්‍ය තම හුදෙකලාවට පිහිටක් කර ගන්නා සමාජයක් වර්ථමානයේ පවතී.මෙය මිනිස් ජීවිත සිය දිවි හානි කර ගැනීමෙන් වළක්වා ගැනීමට මහත් පිටිවහලක් වී තිබේ.
- මුදල් උපයා ගැනීම
වර්තමාන තරුණ තරුණියන් වැනි සමාජ මාධ්‍ය හරහා බොහෝ මුදල් උපයයි.විවිධාකාර වූ අංශ මගින් චැනල් පවත්වා ගනිමින් බොහෝ මුදල් සපයා ගනී.අද වනවිට මෙලෙස මුදල් උපයා දියුණු වූ පිරිස් නැතුවාම නොවේ.
නිගමනය
මේ ආකාරයට සමාජ මාධ්‍යන්ත රුණ පරපුරට බලපැම් කරයි.සමාජ මාධ්‍යන් රටක දියුණුවට බලපැම් කරන්නා සේම රටක අඝාදයත් විය හැකිය.එබැවින් සමාජ මාධ්‍යන් භාවිතා කිරීමේදී සිතින් නොව මනසින් ඒ තුල හැසිරිය යුතු බව අමතක නොකල යුතුය.ආශ්‍රිත ග්‍රන්ථ
https://roar.media/sinhala/main/science-tech/effects-of-social-media-on-brain/
http://www.slpi.lk/%E0%B7%83%E0